Thursday, September 14, 2017

Samsung Galaxy Note 8 Sinhala Review සැම්සුන් ගැලෙක්සි නෝට් 8 සැම්සුන් සමාගමේ නවතම ස්මාර්ට් ජ‍ංගම දුරකතනය වන්නේ මෙයයි. ඔබට මතක ඇති පසුගිය වසරේ නෝට් 7 පැමිණීම හේතුවෙන් සැම්සුන් සමාගමට රතු එළියක්ද  දැල්වුනා, ඒ නෝට් 7 හි බැටරියෙහි ඇති වූ තාක්ෂණික දෝශයක්...
Share: