Wednesday, August 30, 2017

Microsoft Lumia 535 Phone එක Factory Reset කිරීම හා Screen Lock Remove කරමු........



MICROSOFT LUMIA 535 PHONE එක FACTORY RESETකිරීම හා SCREEN LOCK REMOVE කරමු


 මුලිම Phone එක Reset කිරීමට පෙර Phone එකේ සියලුම Data Backup කර ගත යුතු   වේ.




   පහත පියවර අනුගමනය කරන්න

       Phone එක Power off කරන්න.

·      අනතුරුව Volume Down Button එක Press කරගෙන Charger එක Connect කරන්න.එවිට Exclamation Mark එක Load වේ.එත් සමගම Volume Down Button එක Release කරන්න.


·              ඉන් අනතුරුව පහත පිළිවෙලට Button Press කරන්න.

  •  Volume Up
  •  Volume Down
  •   Power
  •  Volume Down


·         

        
       අනතුරුව Phone එක Auto Reboot වේ.




    ඉන්පසු පහත තිරය Load වේ.එහි Language එක Select කර Next Click කරන්න.අනතුරුව පැමිණෙන තිරයේ Next Click කරන්න. 
     
     Terms of use යටතේ ඇති Accept Click කරන්න. 
     
     ඉන්පසු පැමිණෙන තිරයේ WIFI වෙත Connect වීමට අවශ්‍යනම් ජාලයේ නම මත Click කර Password ලබාදී Connect වෙන්න.අවශ්‍ය නැතිනම් Skip Click කරන්න.


                

 



                  ·

Share:

0 comments:

Post a Comment

Recent Posts