Wednesday, August 30, 2017

Huawei Y541-U02 Phone එක Stock Firmware මගින් Flash කරමු........

HuaweiY541-U02 Phone එක Stock Firmware මගින් Flash කිරීම

මගේ මුල්ම එක Post එක හැටියට මෙය තෝරා ගත්තේ වර්තමානයේ Phone සම්බන්ධව පවතින ගැටළු වලට  මගේ යාළුවන්ට දැනුමක් ලබාදීම සඳහායි.

 


මුලින්ම පහත Software ටික Download කරගන්න.

  • Huawei Y541-U02 stock firmware - Download
  • Huawei Y541-U02 PAC Stock ROM - http://googledoodlenewstoday.blogspot.com /2016/10/download-huawei-y541-u02-stock-pac.html" target="_blank">Download                                         

Huawei Y541-U02 Phone එක stock firmware මගින් කරන ආකාරය.


  • මුලින්ම ඔයා Download කර ගත් HuaweiY541-U02 stock firmware RAR file එක ඔයාගේ computer එකේ desktop එකට extract කරගන්න.
  •  SD Card එකක් අරගෙන එය empty කරගන්න.is preferable.
  • Extract කරගත් file එකේ ඇති DLOAD folder එක SD Card එකට Copy කර ගන්න.
  • අනතුරුව Phone එක Power Off කරන්න. Battery එක Remove කර තත්පර කිහිපයකින් නැවත Battery එක Insert එක කරන්න.
  • Phone එකේ charged එක 60%.කට වඩා වැඩි ප්‍රමාණයක් තබා ගැනීම අවශ්‍යවේ.
  • Volume Up හා Volume down Button එකවර Press කර අනතුරුව Power Button එක Press කරන්න.
  • Software Upgrade Progress Bar එක Phone Screen එකේ Load වන තුරු Buttons තුනම Press කරගෙන සිටින්න.
  • Software Upgrade Progress Bar එක Phone Screen එකේ Load වුනු පසු Buttons තුනම Release කර Installation Process එක Complete.වනතුරු process එක නැවැත්වීමෙන් වලකින්න.
  • Installation එක Complete වීමෙන් අනතුරුව Phone එක Auto Boot වේ.



දැන් වැඩේ වුනා.ඔයත් Try කරලා බලන්න......වෙනත් මේ වගේම phone flash  පාඩමකින් නැවත හමුවෙමු.....





Share:

5 comments:

Recent Posts